WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

IPL වෙන්දේසියේදී පැට් කමින්ස්ට ඇදහිය නොහැකි මුදලක්

2023 December 19- Page Views : 36

ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩක පැට් කමින්ස් මෙවර IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 20.5කට අලෙවි විය.

ඔහුව මිලදී ගත්තේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි.

ඒ අනුව IPL ඉතිහාසයේ මේ දක්වා වැඩිම මිලකට අලෙවි වී ඇති ක්‍රීඩකයා ලෙසද ඔහු පත්විය.

එම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2.4කි.