WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බංග්ලාදේශ ක්‍රිකට් නායකයා පාර්ලිමේන්තුවට

2024 January 08- Page Views : 35

බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් ඊයේ පැවති මහ මැතිවරණයෙන් පහසු ජයක් වාර්තා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වී තිබේ.

එරට මාධ්‍ය සඳහන් කළේ ශකීබ් වැඩි ඡන්ද 150,000කින් සිය ආසනය ජයගෙන ඇති බවයි.

බංග්ලාදේශ ටෙස්ට්, එක්දින සහ 20/20 කණ්ඩායම් තුනේම නායකයා ලෙස කටයුතු කරන ශකීබ් එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නායකත්වය දරන අවාමි ලීග යෙන් මැතිවරණයට ඉදිරිපත් වුණි.