WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අවසන් හා තීරණාත්මක තරගය අද

2024 January 18- Page Views : 35

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් හා තීරණාත්මක තරගය අද (18) පැවැත්වීමට නියමිතයි.

අද (18) සවස 07ට ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරගය ආරම්භ වීමට නියමිත ව ඇත.

දෙරටම තරග එක බැගින් ජයගෙන මේ වන විට තරගාවලිය සම කර තිබේ.

ඒ අනුව තරගාවලිය ජය ගැනීම සඳහා අද තරගය තීරණාත්මක වනු ඇත.