WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නවසීලන්තය ට අන්ත පරාජයක්

2024 June 08- Page Views : 35

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගය ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්තානය සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6 ක් දැවී ලකුණු 159ක් රැස්කළේය.

රහමනුල්ලා ගුර්බාස් ලකුණු 80යි.

නමුත් නවසීලන්තය ට ලබාගත හැකිවූයේ ලකුණු 75ක් පමණි.

ෆසල්හක් ෆරූකි සහ නායක රෂීඩ් ඛාන් කඩුලු 4 බැගින් දවාගත්හ.

ඒ අනුව මෙම තරගය ලකුණු 84කින් ජය ලැබීමට ඇෆ්ගනිස්තානය සමත්විය.

තරගය පැවැත්වුණේ බ ඉ කොදෙව් හි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේදී ය.