WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දිවුරුම්පිටිය නොසන්සුන් කළ මාරක රිය අනතුර...

2024 October 22- Page Views : 92

අවිස්සාවේල්ල - රත්නපුර මාර්ගයේ දිවුරුම්පිටිය ප්‍රදේශයේදී අද දහවල් මාරක අනතුරක් සිදුව තිබෙනවා.

මගී ප්‍රවාහන පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ.

අනතුරින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සදහන්