WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය

2024 June 13- Page Views : 35

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තය අතර පැවති තරගය ලකුණු 13කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 149ක් රැස්කළේය.

නමුත් නවසීලන්තය ට ලබාගැනීමට හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 136ක් පමණි.