WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගට් ඇට්කිංසන් ගෙන් ශතකයක්

2024 August 30- Page Views : 35

වේග පන්දුයවන්නෙක් ලෙස එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ගට් ඇට්කිංසන්, සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද (30) සමත්විය.

ඒ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදීය.

මෙය ලෝඩ්ස් පිටියේදී වාර්තාකළ 6වැනි වේගවත්ම ටෙස්ට් ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්විය.

එංගලන්ත ඉනිමේ අංක 8 පිතිකරුව ලෙස පිටියට පිවිසි ගට් ඇට්කිංසන් සිය ශතකය සඳහා 4 පහර 11ක් සහ 6 පහර 4ක් එල්ලකර තිබුණි.